අකිල විරාජ් යුගදිවියට

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ‍ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (20) දිනයේ උත්තරා විජේනායක මෙනෙවිය සමග ගල්කිස්ස මහා හෝටලයේ දී යුග දිවියට පිවිසියේ ය.මෙහිදී දෙපාර්ශ්වයේ සාක්කිකරුවන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ එක්සත් නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය යන මහත්වරුන් අත්සන් තබා තිබේ. 41 වන වියේ පසුවන අකිල … More අකිල විරාජ් යුගදිවියට

තරුණයන්ගේ දැවෙන ප්‍රශ්ණ

මේ දිනවල තරුණයන්ගේ දැවෙන ප්‍රශ්ණ මොනවාදැයි කෙනෙකු ඔබෙන් ඇසුවහොත් එයට ජීවන වියදම පිලිබඳ ප්‍රශ්න, රැකියා විරහිත භාවය, වැනි පිළිතුරු සපයනවා ඇත. නමුත් ඉන් ඔබ්බට ගිය පෞද්ගලික ප්‍රශ්න ද බොහෝ අයට නැතුවා නොවේ. ලංකාදීප පුවත්පතේ වෛද්‍ය අතිරේකයේ වෛද්‍ය කොල්වින් ගුණරත්න මහතා එවැනි බොහෝ ගැටළු වලට පිළියම් ඉතා පැහැදිලි අයුරින් ගෙනහැර දැක්වීමට ප්‍රසිද්ධය. මෙයට පෙර “චන්ගුමි මෙන් … More තරුණයන්ගේ දැවෙන ප්‍රශ්ණ